Warm wishes to all blood donors worldwide and we appreciate their maximum contribution to saving a life. We take this opportunity to thank all our staff members who donated blood in the annual blood donation camps arranged by Drivegreen. Our team is committed to helping you when you are in need of blood to save a life

ශ්රී ලාංකීය ජනතාව වෙනුවෙන් ක්රියා කරන ආයතනයක් ලෙස ක්ලීන්කෝ ලංකා සමාගම නොකඩවා කැපවී සිටින්නෙමු. වාර්ෂිකව ලේ දන් දීමේ කදවුරු සංවිධානය කරනු ලබන අතර,අද දිනයේද අප තවත් සත්ක්රියාවකට දායකත්වය ලබා දුන්නෙමු. සෑම වසරකම ඩ්රයිව්ග්රීන් වාර්ෂික රුධිර පරිත්යාග කඳවුරට සහභාගී වී රුධිරය පරිත්යාග කරන අපගේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ස්තූති කිරීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු. අද දින මෙම වැඩසටහන පැවැත්වුනෙ යාපනය අපගෙ දුම්පරික්ෂණ ස්ථානයේදිය.

Sri Pada Visit and cleaning campaign was conducted by the Drivegreen Team on 220th May 2022 for the forth consecutive year to remove plastic, polythene and other litter polluting the area

DriveGreen joins hand with the Ceylon Motor Sport club in 87th Magastotte Hill Climb on 3rd and 4th April 2021. Drivegreeen conducted a study on the emission of the vehicles that participated in the event. There were several positive feedbacks were received from the participant of this event regarding the vehicle emission testing program implemented in Sri Lanka.

 

 

 

We were invited by Thuruliya Lanka Foundation to be planted 300 “Mee” saplings at Kukule Ganga Hydro Power Station premises on 27th March 2021 with the participation of Government and private sector.
Lasath Kulathunga and his team were representing our company to this wonderful occasion. Our team contributed vastly to this programme and planted 200 trees.

නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සතු 2017 වසරේදී ගංවතුරට හසුව විනාශයට පත්ව අතහැර දමා තිබූ විමෝචන වායු විශ්ලේෂකය (Exhaust Gas Analyzer) ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය විසින් නැවත සකස්කර එම මධ්‍යස්ථානය වෙත භාර දීම 2020-01-05 දින සිදුවිය.  මෙම යන්ත්‍රය ක්‍රියාවිරහිතව තිබීම හේතුවෙන් නියාගම පුහුණු මධ්‍යස්ථානයේ මෝටර් කාර්මික පාඨමාලාව හදාරණ සිසුන් හට, වායු විමෝචනය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟහැරී තිබූ අවස්ථාවක, අප ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස, සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය සම්පූර්ණ පිරිවැයම දරමින් අලුත්වැඩියා කරන ලදී.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය ජල ගැල්මෙන් හානියට පත්ව, එහි අභ්‍යන්තරයේ බොහෝ කොටස් ක්‍රියාවිරහිතව දිරාපත්ව තිබූ අතර, ඩ්‍රයිව්ග්‍රීන් ආයතනයේ තාක්ෂණික අංශයේ නිලධාරීන්ගේ දැඩි කැපවීම මත, යන්ත්‍රය නැවතත් පෙර පැවති තත්ත්වයට පත්කිරීමට හැකිවිය. තවද, මෙම යන්ත්‍රය නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්.එම්. ජනමිත, පුහුණු නිලධාරී බී.එස්. ජනක සහ අංශ භාර ආචාර්ය ආනන්ද ගුණසෝම යන මහත්වරුන් වෙත නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව, පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් හට එහි ක්‍රියාකාරීත්වය, භාවිතය සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් පුහුණු සැසියක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය වෙනුවෙන් තාක්ෂණික කළමණාකාර ඩිල්හාන් ඈපා මහතා සහ ප්‍රාදේශීය කළමණාකාර චතුර වාසනා මහතා සම්බන්ධ විය.

DRIVEGREEN, the government authorized Vehicle Emission Testing Provider received the ISO/ IEC 17020:2012 accreditation in year 2016 from the Sri Lanka Accreditation Board (SLAB) for the first time in South Asian region for managing and increasing the quality, accuracy of Vehicle Emission Testing and implementing process controls, efficiency of the procedures. However, this internationally recognized ISO 17020 standard puts greater emphasis on ability to manage impartiality and conflicts of interest as well as the technical competence of staff, inspection processes, and equipment under the Vehicle Emission Testing as well.

This ISO Accredited Vehicle Emission Testing provides assurance of technically competent service and consistently reliable results, reducing costs and lowering risks. Also, it is a key in demonstrating equipment, procedures and systems meet required specifications too.

We are proud to say that, now we have 35% of accredited Drivegreen Vehicle Emission Testing Centers covering all Districts island wide and we hope to expand the accredited centers more in near future.

Rehabilitation work of the Kirindegama tank, Mihintale was commenced on 17-11-2020 as the first step of the pilot project to rehabilitate 5,000 tanks island-wide. We were also invited to the inaugural event and were able to contribute to the tree planting program that was launched in parallel. Accordingly, we were able to collect about 350 saplings such as Mee and Kumbuk through our staff and we were able to contribute by proving labor to the planting the saplings

රජයේ වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මිහින්තලය කිරින්දේගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2020-11-17 වැනි දින ආරම්භ කෙරුණි. එම සමාරම්භක අවස්ථාව සඳහා අප ආයතනය වෙතද ඇරයුම් ලැබුණු අතර, එයට සමගාමීව ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහන වෙත අපගේ දායකත්වය දැක්වීමටද හැකි විය. ඒ අනුව, මී සහ කුඹුක් යනාදී පැළ වර්ග 350ක් පමණ අප සාමාජිකයන් හරහා එකතු කර ගැනීමට හැකි වූ අතර, එසේ පැළ ලබාදිමෙන් සහ පැළ සිටුවීම සඳහා ශ්‍රමයෙන් දායත්වය දැක්වීමට අපට හැකි විය.   

 

 

 

Special Blood Donation Campaign was  held on 07th of March 2020 in blood banks island wide. we were able to donate 150+ blood units from our volunteer staff members.