We opened our new Emission Testing Center at No: 204, Mahapelawatta, Thudawa, Matara , with the aim of providing convenient and efficient service to our valued customers.

Drivegreen ආයතනය විසින් අපගේ වටිනා පාරිභෝගිකයින් උදෙසා පහසුදායක සහ කාර්යක්ෂම සේවයක් ලබාදීමේ අරමුණින් නො: 204, මහපැළවත්ත, තුඩාව, මාතර යන ස්ථානයේ අපගේ නව විමෝචන පරීක්ෂණ මධ්යස්ථානය විවෘත කර ඇත.
☎️Hotline No: 011-7444444
⏰සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 7 සිට පස්වරු 6 දක්වාද, සෙනසුරාදා දින පෙරවරු 7 සිට පස්වරු 2 දක්වාද විවෘතව ඇත.