We opened our new Emission Testing Center at No. 188, Parana Matara Road, Galle, with the aim of providing convenient and efficient service to our valued customers.

Drivegreen ආයතනය විසින් අපගේ වටිනා පාරිභෝගිකයින් උදෙසා පහසුදායක සහ කාර්යක්ෂම සේවයක් ලබාදීමේ අරමුණින් ගාල්ල පරණ මාතර පාරේ අංක 188 දරන ස්ථානයේ අපගේ නව විමෝචන පරීක්ෂණ මධ්යස්ථානය විවෘත කර ඇත.
☎️Hotline No: 011-7444444
⏰සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 7 සිට පස්වරු 6 දක්වාද, සෙනසුරාදා දින පෙරවරු 7 සිට පස්වරු 2 දක්වාද විවෘතව ඇත.
පසුගිය සිකුරාදා දින ක්ලීන්කෝ ලංකා (පුද්ගලික) සමාගම විසින් ජාතික මානසික සෞඛ්ය ආයතනය වෙත අත්යවශ්ය ඖෂධ පරිත්යාග කරන ලදී. පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රෝහල තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින අතර, රෝහලේ නේවාසිකව සිටින රෝගීන් බොහොමයකට පිටතින් හෝ ඖෂධ ගෙනැවිත් දීමට ඥාතීන් හෝ භාරකරුවන් නොමැති තත්ත්වයක් තුළ අප ආයතනය විසින් මෙම සමාජ සත්කාරය සිදුකරන ලදී.
எமது கிளிங்கோ லங்கா தனியார் நிறுவனத்தினால் கடந்த வெள்ளிக்கிழமை தேசிய மனநல நிறுவனத்திற்கு அத்தியாவசிய மருந்துகள் வழங்கி வைக்கப்பட்டது. தற்போது நிலவும் நெருக்கடியான சூழ்நிலையால் மருத்துவமனையில் மருந்துகளுக்கு கடும் தட்டுப்பாடு நிலவி வருவதுடன் மருத்துவமனையில் தங்கி இருக்கும் நோயாளிகளுக்கு வெளியே சென்று இந்த மருந்துகளை எடுத்து வர உறவினர்களோ, பாதுகாவலரோ இல்லாத சூழ்நிலையில் எமது இந்த சமுகப்பணி முன்னெடுக்கப்பட்டுள்ளது

The Kankaniyamulla environmental zone cleaning and awareness program was carried out by Kuliapitiya Site Office, Pannala Pradeshiya Sabha, Saranath Vidyalaya, Eriyagolla College and the villagers under the initiative of DriveGreen.

2022/11/10 දින කංකානියමුල්ල පරිසර කලාපය පිරිසිදු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන ඩ්රයිව්ග්රින් ආයතනය මුලිකත්වයෙන් කුලියාපිටිය අඩවි වන කාර්යාලය, පන්නල ප්රාදේශීය සභාව, සාරානත් විද්යලය, ඊරියගොල්ල විදුහල සහ ගම්වාසීන් එක්ව සිදුකරන ලදී.

 

 

Sri Pada Visit and cleaning campaign was conducted by the Drivegreen Team on 220th May 2022 for the forth consecutive year to remove plastic, polythene and other litter polluting the area

DriveGreen joins hand with the Ceylon Motor Sport club in 87th Magastotte Hill Climb on 3rd and 4th April 2021. Drivegreeen conducted a study on the emission of the vehicles that participated in the event. There were several positive feedbacks were received from the participant of this event regarding the vehicle emission testing program implemented in Sri Lanka.

 

 

 

We were invited by Thuruliya Lanka Foundation to be planted 300 “Mee” saplings at Kukule Ganga Hydro Power Station premises on 27th March 2021 with the participation of Government and private sector.
Lasath Kulathunga and his team were representing our company to this wonderful occasion. Our team contributed vastly to this programme and planted 200 trees.

නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සතු 2017 වසරේදී ගංවතුරට හසුව විනාශයට පත්ව අතහැර දමා තිබූ විමෝචන වායු විශ්ලේෂකය (Exhaust Gas Analyzer) ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය විසින් නැවත සකස්කර එම මධ්‍යස්ථානය වෙත භාර දීම 2020-01-05 දින සිදුවිය.  මෙම යන්ත්‍රය ක්‍රියාවිරහිතව තිබීම හේතුවෙන් නියාගම පුහුණු මධ්‍යස්ථානයේ මෝටර් කාර්මික පාඨමාලාව හදාරණ සිසුන් හට, වායු විමෝචනය සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟහැරී තිබූ අවස්ථාවක, අප ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස, සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය සම්පූර්ණ පිරිවැයම දරමින් අලුත්වැඩියා කරන ලදී.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය ජල ගැල්මෙන් හානියට පත්ව, එහි අභ්‍යන්තරයේ බොහෝ කොටස් ක්‍රියාවිරහිතව දිරාපත්ව තිබූ අතර, ඩ්‍රයිව්ග්‍රීන් ආයතනයේ තාක්ෂණික අංශයේ නිලධාරීන්ගේ දැඩි කැපවීම මත, යන්ත්‍රය නැවතත් පෙර පැවති තත්ත්වයට පත්කිරීමට හැකිවිය. තවද, මෙම යන්ත්‍රය නියාගම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්.එම්. ජනමිත, පුහුණු නිලධාරී බී.එස්. ජනක සහ අංශ භාර ආචාර්ය ආනන්ද ගුණසෝම යන මහත්වරුන් වෙත නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව, පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් හට එහි ක්‍රියාකාරීත්වය, භාවිතය සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් පුහුණු සැසියක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ඩ්‍රයිව්ග්‍රීන් ආයතනය වෙනුවෙන් තාක්ෂණික කළමණාකාර ඩිල්හාන් ඈපා මහතා සහ ප්‍රාදේශීය කළමණාකාර චතුර වාසනා මහතා සම්බන්ධ විය.

DRIVEGREEN, the government authorized Vehicle Emission Testing Provider received the ISO/ IEC 17020:2012 accreditation in year 2016 from the Sri Lanka Accreditation Board (SLAB) for the first time in South Asian region for managing and increasing the quality, accuracy of Vehicle Emission Testing and implementing process controls, efficiency of the procedures. However, this internationally recognized ISO 17020 standard puts greater emphasis on ability to manage impartiality and conflicts of interest as well as the technical competence of staff, inspection processes, and equipment under the Vehicle Emission Testing as well.

This ISO Accredited Vehicle Emission Testing provides assurance of technically competent service and consistently reliable results, reducing costs and lowering risks. Also, it is a key in demonstrating equipment, procedures and systems meet required specifications too.

We are proud to say that, now we have 35% of accredited Drivegreen Vehicle Emission Testing Centers covering all Districts island wide and we hope to expand the accredited centers more in near future.