Rehabilitation work of the Kirindegama tank, Mihintale
Rehabilitation work of the Kirindegama tank, Mihintale was commenced on 17-11-2020 as the first step of the pilot project to rehabilitate 5,000 tanks island-wide. We were also invited to the inaugural event and were able to contribute to the tree planting program that was launched in parallel. Accordingly, we were able to collect about 350 saplings such as Mee and Kumbuk through our staff and we were able to contribute by proving labor to the planting the saplings
රජයේ වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මිහින්තලය කිරින්දේගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2020-11-17 වැනි දින ආරම්භ කෙරුණි. එම සමාරම්භක අවස්ථාව සඳහා අප ආයතනය වෙතද ඇරයුම් ලැබුණු අතර, එයට සමගාමීව ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහන වෙත අපගේ දායකත්වය දැක්වීමටද හැකි විය. ඒ අනුව, මී සහ කුඹුක් යනාදී පැළ වර්ග 350ක් පමණ අප සාමාජිකයන් හරහා එකතු කර ගැනීමට හැකි වූ අතර, එසේ පැළ ලබාදිමෙන් සහ පැළ සිටුවීම සඳහා ශ්‍රමයෙන් දායත්වය දැක්වීමට අපට හැකි විය.