




2024
සංස්කෘතිමය විවිධත්වය අගය කරන ඩ්‍රයිව් ග්‍රීන් අප ආයතනය විසින් සියලු ආගම් නියෝජන පරිදි ආගමික ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, අප ගම්පහ මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසු දින සාංඝික දානයක් ද පූජා කළ අතර,තේවත්ත බැසිලිකා දේවස්ථානයෙදී කතෝලික දේව මෙහෙයක් ද, යාපනය මධ්‍යස්ථානයේදී ගණදෙවි පූජාවක් ද, අක්කරෙයිපත්තුව මධ්‍යස්ථානයේදී ඉස්ලාමීය ආගමික උත්සවයක් ද, පැවැත්වීමට කටයුතු කරන ලදී.




2024








2023

2023

2023


2019
This CSR project was done by Zone 14 Cleanco Staff Members on 23rd June 2019.













