back

Our religious activities

by Drivegreen Administrator for Uncategorized

සංස්කෘතිමය විවිධත්වය අගය කරන ඩ්‍රයිව් ග්‍රීන් අප ආයතනය විසින් සියලු ආගම් නියෝජන පරිදි ආගමික ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, අප ගම්පහ මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසු දින සාංඝික දානයක් ද පූජා කළ අතර,තේවත්ත බැසිලිකා දේවස්ථානයෙදී කතෝලික දේව මෙහෙයක් ද, යාපනය මධ්‍යස්ථානයේදී ගණදෙවි පූජාවක් ද, අක්කරෙයිපත්තුව මධ්‍යස්ථානයේදී ඉස්ලාමීය ආගමික උත්සවයක් ද, පැවැත්වීමට කටයුතු කරන ලදී.

 

 

 

 

 

 

 

Related Posts